Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඉන්දියාවෙන් ආවොත් විමසිල්ලෙන්

janamaga-katunayaka-airport

ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඕමික්‍රෝන් පැතිරීම පාලනය කිරීම සඳහා වූ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවත් මේ අනුව කටුනායක ගුවන් තොටුපලේ විශේෂ ආරක්ෂණ වැඩපිලිවෙලක් ඊයේ (05) සිට ආරම්භ කර ඇති බවද සඳහන්.

ඕමික්‍රෝන් වෛරසය ඉන්දියාවේ සීඝ්‍ර ලෙස පැතිරීම හේතුවෙන් නවදිල්ලි සහ මුම්බායි නගරවලට රාත්‍රී කාලයේදී ඉන්දීය බලධාරින් විසින් ඇඳිරි නීතිය පනවා තිබෙන අතර එම තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් මෙරට තුල විශේෂ ආරක්ෂණ වැඩපිලිවෙලක් දියත් කර ඇතැයිද ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කරයි.

මේ වනවිට මෙරටින් ඕමික්‍රෝන් ආසාදිතයන් 45ක් දෙනෙක් දැනට සොයාලෙගන ඇති අතර එයින් බහුතරයක් විදේශයන් හී සිට මෙරටට පැමිණි අය වෙති.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img