Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

සහලින් පිරුණු රටේ හාල් ටොන් තුන් ලක්ෂයක් ගේනන කැබිනට් අනුමැතිය

ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීම සඳහා මෙට්‍රික් ටොන් තුන් ලක්ෂයක සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ඇතැයි කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ සඳහන් කරයි.

මේ අනුව වෙළඳපලේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරු කිරීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් සහ සම්බා සහල්වලට ආදේශකයක් ලෙස GR11 Short Grain Rice වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනායන කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ඔහු සඳහන් කරයි.

එමෙන්ම මෙම සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img