Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඩොලර් මිලියන 500ක් ණය ගෙවද්දි තවත් ඩොලර් මිලියන 500ක් ණය ගනියි

janamaga-braking-news-sri-lanka

ඉන්දියාව ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක විශේෂ ණය පහසුකමක් ලබා දීමට තීරණය කල බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සුහදත්වට වඩාත් වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම ණය පහසුකම ලබා දුන් බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කල ටුවිටර් පණිවිඩයේ සඳහන් වෙයි.

එසේම අද දිනයේ ශ්‍රී ලංකාව විසින් කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහාද ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි එමෙන්ම මෙම ණය මුදල නොගෙවුවහොත් ශ්‍රී ලංකාව අසාර්ථක රටක් ලෙස නම් කරමින් ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ වැටීමමේ අවධානමකට ලක්ව තිබූ බවද ඔහු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img