රට තුල පවතින අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍ර සහ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් පහල බැස ඇති බැවින් පානිය ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයට ඉල්ලීමක් කරයි.
මෙරට ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහල මට්ටමක පවිතන බැවින් පිරිපහදු කල පානිය ජලය සියලු දෙනාටම සමසේ බෙදාහැරිය යුතු බැවින් එම පානීය ජලයෙන් වාහන සේදීම, ගෙවතු වගාව සහ බෝග වගාව ඇතුළු අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට ජලය භාවිත නොකරන ලෙසද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.