Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දින 14න් පසුවද කොරෝණා ව්‍යාප්ත වන බව සොයාගනී

බ්‍රසීලය පාදක කරගනිමින් කොවිඩ් ආසාධිතයන් 38 දෙනෙකු යොදා ප්‍රංශය සහ බ්‍රසීලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකල පර්යේෂනයකදී කෝවිඩ් ආසාධනය වූ ඇතැම් පුද්ගලයන්ට දින 14කින් පසුව වුවද වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇති බව අනාවරණය වී තිබේ.

එහිදි ඇතැම් රෝගීන්ගේ සිරුරේ දින 71ත් 232ත් අතර කාලයක් වෛරසය පැවැතිය හැකි බවද එම විද්‍යාඥයන් පිරිස පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img