Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

විශ්‍රාම වයස සංශෝධනය කරයි

janamaga-government-state-office

මුදල් අමාත්‍යාංශ විසින් ප්‍රකාශට පත් කර ඇති කොන්දේසි අනුව රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරු 57ක් දක්වා සංශෝධනය කර ඇත.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල විසින් මේ පිලිබඳ නිවේදනයක් ඊයේ (15) දින නිකුත් කරන ලද අතර මින් පෙර පැවති විශ්‍රාම වයස අවුරුදු 60 සීමාව මේ අනුව අවුරුදු 57ක් දක්වා අඩු කර ඇති නමුත් රාජ්‍ය අංශය තුළ තම සේවය පවත්වාගෙන යාමට කැමති පුද්ගලයින්ට වසර 05කින් එය දීරඝ කරන ලෙස ඉල්ලීමක් සිදුකල යුතු බවද සඳහන්.

එමෙන්ම වසය අවුරුදු 57ක් වන විට ශාරීරිකව වැඩ කිරීමට නොහැකි නමුත් සේවා දිගුව සඳහා ඉල්ලුම් කර ඇති පිරිස් දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සේවකයාට සේවා කාලය දිගටම පවත්වාගෙන යා හැකිද යන්න තක්සේරු කල යුතු බවත් සේවකයාට වැඩ කිරීමට නොහැකි නම් අදාල දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සේවකයාට ඒ පිලිබඳව දැනුම් දිය යුතු බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම සියලුම රාජ්‍ය සේවකයන්ට අදාළ අදාල මෙම විශ්‍රාම යෑමේ වයස් සීමාව දක්වා තිබූ මින් පෙර පැවති 2013 ජනවාරි 15 වැනිදා නිකුලත් කල ගැසට් නිවේදනය අවලංගු වනු ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img