Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු රෝහලේදී මරුට

janamaga-death.jpg

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවෙකු කොළඹ ජාකින රෝහලේද ප්‍රථිකාර ලබමින් සිටින අතරවාරයේදී ඊයේ (04) මිය ගොස් ඇතැයි බොරැල්ල පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පල්ලිය පාර, කල්මුනේ පදිංචිව සිටි වයස අවුරුදු 42ක් වූ සලීල් මොහොමඩ් ක්ලීන් නැමැත්තෙකු බව පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

අදාල තැනත්තා අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් වසරේ නොවැබ්් මස 23 වැනි දින බන්ධනාගාර රෝහලේ ප්‍රථිකාර ලබා ගැනීමෙන් පසු නේවාසික ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට දෙසැම්බර් 05 වැනි දින ඇතුලත් කර ඇති අතර එහිදී මෙසේ ප්‍රථිකාර ලබමින් සිටින අතරවාරයේ ඔහු මියගොස් ඇතැයි පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇතැයිද සඳහන්.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img