Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

එල්.පී ගෑස් ගෙන්වීම බෙදාහැරීම නියාමනය ප්‍රමිති ආයතනයට

එල්.පී ගෑස් ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රමිති සකස් කිරීම සහ නියාමන කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරමින් ආනයන හා අපනයන පාලකවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

එම ගැසට් නිවේදනයට අනුව එල්.පී ගෑස් ආනයනට, ගෑස් සිලින්ඩර රෙගියුලේටර් සහ වෑල් ආදි සියලුම දේ සම්බන්ධයෙන් ආනයනට කිරීම බෙදාහැරීමේ ප්‍රමිති සකස්කිරීම සහ නියාමනය කිරීමේ බලය ප්‍රමිති ආයතනයට හිමිවෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img