Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පොහොර දෙනවා කියුවත් මගේ කුඹුරට එක පොහෙරක්වත් දුන්නේ නෑ

වී වගාව සඳහා පොහොර වර්ග හතරක් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවත් තමන්ගේ කුඹුරට එකම පොහොරක්වත් මෙතෙක් නොලැබුණු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

තමන් තාමත් යෙදීමට පොහොරක් සොයන බවත් කීයකට හෝ පොහොර ලැබුණොත් ලබා ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එමෙන්ම පොහොර ප්‍රශ්නය හේතුවෙන් ගොවීන් අන්ත අසරණ වී සිටින බවත් ඔවුන්ට වන්දි ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්මය විනාශ කර ඇති බවද අමාත්‍යවරයා විසින් මෙහිදි චෝදනා කලේය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img