Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් අලුත් පක්ෂ 03ක්

janamaga-viga-man--welgama

නව දේශපාලන පක්ෂ තුනක් සඳහා මැතිවරණ කොමිසන් සභාව ලියාපදිංචිය ලබා දුන් බව සඳහන් කරයි.

ඒ අනුව තමිල් මක්කල් කුට්ටනී, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්‍රගතිශීලී සන්ධානය යන පක්ෂ තුන මෙලෙස පිලිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

උතුරු පලාතේ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ගේ නායකත්වයෙන් තමිල් මක්කල් කුට්ටනී පක්ෂයක් කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් නව ලංකා නිදහස් පක්ෂයත් මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් දමිල ප්‍රගතිශීලි සන්ධානය ලියාපදිංචි කර ඇතැයිද සඳහන් වෙයි.

මේ අනුව මෙරට පිලිගත් දේශපාලන පක්ෂ සංඛයාව 79 දක්වා වැඩිවී ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img