Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පාර්ලිමේන්තු කෝවිඩ් පොකුර තවත් වර්ධනය වෙයි

janamaga-sri-lanka-parliment-covid

පාර්ලිමේන්තුවේ අංශ කිහිපයක ප්‍රධානීන් ඇතුළු තවත් සේවකයන් 28 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇතැයි අද (14) තහවුරු වී තිබේ.

පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන් 112 දෙනෙක් කෝවිඩ් පරීක්ෂණවලට අද යොමු කෙරුණු අතර එමගින් අද දිනයේ ආසාධිතයන් 28 දෙනෙකු හඳුනා ගෙන ඇතැයිද සඳහන් වෙයි.

කෝවිඩ් අසාදිතයන් බවට හඳුනාගෙන ඇති සේවකයන් 28 දෙනා ඒ මොහොතේම නිරෝධායනයට යොකු කර තිබේ.

පසුගිය සති කිහිපයේම පමණක් කෝවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු සේවක සංඛ්‍යාව 98ක් දක්වා ඉහල ගොස් ඇත.

මේ අතර මේ දක්වා කෝවිඩ් ආසාදනය වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවද 49කි.

පාර්ලිමේන්තුවේ කෝවිඩ් පැතිරීම වැඩිවී ඇතත් එහි කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු සංකීරණය සඳහා වෙනම සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිලෙක්ද පසුගිය සතියේ හඳුන්වා දුන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තර පිරිස් කැඳවීමද සීමා කර ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img