Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

නිලධාරීන්ගේ විවේකයට පොලිස්පතිගෙන් අලුත් චක්‍රලේඛයක්

janamaga_Sri_lanka_police

මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන මෙහෙයුම් කටයුතුවලට නිලධාරීන් යෙදවීමේදි එම නිලධාරීන්ට ප්‍රමාණවත් විවේකයක් ලැබෙන පරිදි ඔවුන්ගේ දෛනික රාජකාරි කාලය තුල ඒ සඳහා යෙදවිය යුතු බව දන්වමින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

දෛනිකව සිදුකරන අපරාධ මෙහෙයුම්, දූෂණ වැටලීම් හා රථවාහන මෙහෙයුම් මින් ඉදිරියට නිලධාරීන්ගේ දෛනික රාජකාරියේ කොටසක් බවත් එය විශේෂ රාජකාරි වශයෙන් නොසැලකිය යුතු බවත් පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයේ සඳහන් ව ඇතැයි ද සඳහන්.

එමෙන්ම සෑම නිලධාරියෙකුටම ප්‍රමානයක් විවේකයක් ලැබෙන පරිදි ඔවුන්ගේ රාජකාරි සඳහා යෙදවිය යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img