Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ශකට ස්ථාන මාරුවක්

janamaga_Sri_lanka_police

කොළඹ අපරාධ අපරාධ කොට්ඨායේ අධ්‍යක්වරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දනට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්ක් ලබා දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් අරයි.

ඔහු වෛද්‍ය සේවා,  සුබ සාධන හා පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ  පුද්ගලික සහකාර වශයෙන් පත්කර ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනක්  නන්දන මහතා  කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් වසර 2  ට අධික කාලයක් රාජකාරි කටයුතු සිදු කළේය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img