Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ලබන වසරේ සිට ලංකාව පැමිණීමට නියමිත ගුවන් මගීන්ට දැනුම්දීමක්

janamaga-turkish-airline

එලැඹෙන 2022 වසරේ ජනවාරි පලමු දින සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියළුම ගුවන් මගීන් තමන්ගේ පැමිණීමට පෙර කෙරෝණා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බවට සහතික කල යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 ක කාළයක් තුළ ලබා ගත් පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා ඇතුළත්ව එම ගුවන් මගීන්ගේ සෞඛ්‍ය වාර්ථාවක් කටුනායක ගුවන් තොටුපළ වෙත මාර්ගගත (Online) ක්‍රමයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත යොමු කළ යුතු බවත් ඔහු විසින් සිය නිවේදනයේ දක්වා ඇත.

ඉන්පසුව එම වාර්තා සළකා බැලීමෙන් පසුව එම ගුවන් මගියා, ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු මට්ටමක සිටී නම් , ඒ පිළිබඳව අදාළ තහවුරු කිරීම ලද පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img