Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතාවට බාධා එයි

janamaga-submarine-cable

ඉන්දියන් සාගරය යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන සබ්මැරීන් කේබල් පද්ධතියේ දෝශයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම සබ්මැරීන් කේබල් පද්ධතිය ඔස්සේ ලොව විවිධ රටවලට අයශ්‍ය කෙරෙන අන්තර්ජාල සම්බන්ධතා ඒකාබන්ධ කෙරෙන අතර මේ වනවිට බෙංගාල බොක්ක අවට ජාත්‍යන්තර මුහුදු තීරයේ ගැඹුරින් එලා ඇති මෙම සබ්මැරීන් කේබල් පද්ධතියේ මතුව ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වරින් වර මෙරට ජංගම දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ් දුරකතනයන් හී අන්තර්ජාල සම්බන්ධතාවලට බලපෑම් එල්ල විය හැකි බව ජංගම දුරකතන සේවා සපයන ආයතන විසින් නිවෙදනය කරනු ලබයි.

කෙසේ වෙතත් මෙම තාක්ෂණික ගැටළුව යතා තත්ත්වයට පත් කිරීමට කෙතරම් කාලයක් ගතවේදැයි නිල වශයෙන් තක්සේරු කල නොහැකි බවත් ඔවුන් දන්වා සිටියි.

මෙම සබ්මැරීන් කේබලය සිංගප්පූරුවේ සිට මැලේසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාවේ චෙන්නායි සහ මුම්බායි මෙන්ම බර්කා සහ ෆුජෛරා යන මධ්‍යස්ථාන හරයා ජාත්‍යන්තර අන්තර්ජාල සේවාවන් සඳහා සම්බන්ධතා පහසුකම් සපයනු ලබයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img