Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

තිරුක්කෝවිල් හී මියගිය පොලිස් නිලධාරීන්ට උසස්වීම්

janamaga-thirukkovil-police-station

පසුගිය 24 වැනි දින තිරුක්කෝවිල පොලිස් ස්ථාන තුලදී පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලස පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකල වෙඩි තැබීමෙන් මිය ගිය තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කල පොලිස් නිලධාරීන් සිව් දෙනාහට ඔවුන් මිය ගිය දිනයේ සිට ක්‍රියාත්ම ක වන පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ දැනට පවතින නිලයේ සිට ඊලඟ නිලය දක්වා උසස්වීම් ලබා දීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව පොලිස් සැරයන් කේ.එල්.එම් අබ්දුල් කාදර් පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වාත් පොලිස් සැරයන් ඒ. නවීනාත් පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වාත්, ටී.බී.කේ.පී. ගුණසේකර පොලිස් කොස්තාපල් තනතුරේ සි පොලිස් සැරයන් තනතුර දක්වාත්, පොලිස් කොස්තාපල් රියදුරු ඩී.එම්.ටී.එච්. පුශ්පකුමාර පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියදුරු තනතුර දක්වාත් උසස් කර ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img