Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඉන්ධන මිලත් සමග එළවළු මිල නැවතත් ඉහලට

janamaga-vegitabale-price-up.jpg

ඉන්ධන මිල ඉහල යාමත් සමග එලවළු කිලෝවක මිලද පෙර පැවති ඉක්මවා වැඩිවීමක් සිදුවිය හැකි බව එළවලු තොග වෙළෙඳුන් සඳහන් කරයි.

මෙලෙස ඉන්ධන මිල ඉහල යාමත් සමග එළවළු ප්‍රවාහනයේදි මතුවන ගැටළු අවම කරගැනීමෙ අරමුණින් එළවලු මිලද ඉහල යා හැකි බවත් ඒ අනුව අවම වශයෙන් රුපියල් 10ක මිල වැඩිවීමක් අපේක්ෂා කල හැකි බවද තොග වෙළඳුන් පවසයි.

ඒ අනුව අද දිනයෙන් පසු මෙම තත්ත්වය සිදුවිය හැකි බව පවසන ඔවුන් සඳහන් කරනුයේ පොහොර අර්බුධය හේතුවෙන් පැන නැගී ඇති එළවළු අර්බුදය උග්‍ර කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් පීඩාවට පත් වන්නේ මෙරට මහජනතාව බවත්. මේ මොහොතේ ලෝක වෙළඳපලේද බොරතෙල් මිල සීග්‍රයෙන් අඩුවන පසුබිමක ලංකාවේ ඉන්ධන මිල ඉහල දැමීම අසාධාරණ ක්‍රියාවක් බවයි.

කෙසේ නමුත් ඉන්ධන මිල ඉහල යාම හමුවේ ගොවිපලේ සිට එළවළු ප්‍රවාහනය කිරීමේදි සිදුවන දුශ්කරතා අවම කරගැනීමට එළවලු මිල ඉහල දැමීමට තමන් අකමැත්තෙන් වුවද පියවර ගන්නා බවත් තොග වෙළෙඳුන් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img