රට පුරා විදුලි සැපයුමට හෙට දිනයෙන් පසු සිදුවන දේ විශය භාර අමාත්‍යවරයාද නොදන්නා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.
අද පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර්නුයේ ජල විදුලි බලාගාරවලට අවශ්‍ය ජලය නොමැති වීමෙන් බලාගාර රැසක් අර්බුදයකට පත්ව ඇති බවත් ඉන්ධන අර්බුදය හමුවේ මෙය වඩාත් උග්‍ර අතට පත් විය හැකි බවයි.