කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත හේකාර්බ් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා දෙවැනි අතරමැදි ලාබාශ ගෙවීමක් සඳහා තීරණය කර ඇත.
ඒ පසුගියදා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදීය.
ඒ අනුව සමාගම විසින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සඳහා ශත 75ක මුදලක් ලාභාංශ ලෙස ගෙවන බව සමාගම සඳහන් කරයි.
එම ලාභාංශ 2021/22 මූල්‍ය වර්ශය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමක් බවද හේකාර්බ් සමාගම සඳහන් කරයි.
මෙහි ලාබාශ ගෙවන දිනය ලෙස 2022 ජනාරි 26 වැනි දින සඳහන්ව ඇති අතර ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන ජනවාරි 07 වැනිදා නම් කර තිබේ.