SLT Campus (පුද්) සමාගමේ 100 ෴ක කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පවසන්නේ Tempest Two (පුද්) සමාගම වෙත SLT Campus (පුද්) සමාගමේ 100 ෴ ක කොටස් අයිතිය අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම මෙම ගනුදෙනුවේ වටිනාකම රු. මිලියන 410 ක් වේ.