Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

වැලිබල් ෆිනෑන්ස් පළමු අර්ධයේදී ප්‍රබල වර්ධනයක්

janamaga-valibal-finance

වැලිබල් ෆිනෑන්ස් 2021/22 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සාර්ථකව අවසන් කරමින් රුපියල් බිලිය 5.4ක සමස්ථ ආධායමක් ලැබීමට සමත් වී ඇත.

එය 2020/21 මූල්‍ය වර්ශයේ පලමු අර්ධයේදි පැවති රුපියල් බිලියන 4.4ට වඩා 22.8 ෴ක වැඩිවීමකි. එමෙන්ම සමාගමේ වත්කම් ප්‍රමාණය වර්ථනය කිරීම සීමා පුළුල් කිරීම හා තරඟාකාරී ආර්ථික කරුණු තුළින් මෙම කැපී පෙනෙන සාර්ථකත්වය අත්කර ගැනීමට එම සමාගමට හැකිව ඇත.

මෙහි ප්‍රථිලයක් ලෙසින් පසුගිය මූල්‍ය වර්ශයේ අදාල කාලසීමාව තුල රුපියල් බිලියන 0.5ක් වු ලාභය මෙම මූල්‍ය වර්ශයේදී රුපියල් බිලියන 1.3ක් දක්වා වැඩි කරගැනීමට ඔවුන් සමත් වී ඇත. එය 158.1 ෴ දැවැන්ත වර්ධනයක් වන අතර සමාගමේ ප්‍රබල වර්ධන ගමන්මග ඉදිරියට ගෙන යමින් මූළ්‍ය වර්ශයේ පළමු අර්ධය තුළ ශුද්ධ පොලී ආධායම රුපියල් බිලියන 2.7ක් දක්වා වර්ධනය කරගෙන ඇති අතර එය පෙර වර්ශයට සාපේක්ෂව 52.1 ෴ කැපී පෙනෙන වර්ධනයකි.

වැලිබල් ෆිනෑන්ස් සමාගමේ සභාපති ධම්මික පෙරේරා අදහස් දක්වමින් සඳහන් කරනුයේ මෙම මූල්‍ය වර්ශයේ පළමු අර්ධය තුළ ලබා ඇති සාර්ථකත්වය ශක්තිමත් කළමනාකරණ විශිෂ්ටත්වයේ හා සුවිශේෂි කණ්ඩායමක දක්ෂතාවයේ ප්‍රථිපලයක් බවයි.

එමෙන්ම සමාගමේ නවීනතම මූල්‍ය මූලස්ථාන ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම්ද මේ වන විට නිමාවෙමින් පවතින අතර එම ගොඩනැගිල්ල ලබන වසරේ විවෘත කිරීමටද සියලු කටයුතු සංවිධානය වෙමින් පවතින බවද ඔහු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img