Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

වසර 03කට පසු හමුවූ ලොවම වශී වූ පෙම් යුවළ

කේට් වින්ස්ලට් සහ ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ ලොව ප්‍රකට වූයේ “ටයිටැනික්” චිත්‍රපටයේ පෙම් යුවළගේ චරිත රඟපෑම හේතුවෙන් යැයි කිවහොත් බොහෝ ය ඒ හා එකඟ වනු ඇති.

මීට වසර 25කට පෙර එම චිත්‍රපටයේ රඟපාන විට කේට් වයස අවුරුදු 21කි. ඩිකැප්‍රියෝ අවුරුදු 22ක තරුණයෙකි.

කේට් වින්ස්ලට් එංගලන්තයේ ජීවත්වන අතර ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වල ජීවත් වෙයි.

ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් ඔවුන් දෙදෙනාට හමුවීමට අවස්ථාවක් වසර තුනකින් නොලැබුණු බව කෙට් පැවසුවාය.

“ඔහු මගේ හොඳම මිතුරා. එය පරම සත්‍ය. වසර තුනකට පසුව මට ලොස් ඇන්ජලීස් වලදී ඔහුව හමුවුණා. මට ඇත්තටම ඇඞුනා,” කේට් පැවසූ බව CNN පුවත් සේවය වාර්තා කළේය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img