ලෝක විවාහක රෑ රැජිණ කිරුළ ලැබිය යුත්තේ යහපත් පවුල් ජීවිතයක් ගත කරන අයෙකුට බවත් එක එක්කෙනාගේ පහස සන්සිඳුවන කාන්තාවන්ට නොවන බවත් ආන්දෝලනාත්මක පුවත් මවන්නියක වන නිරෑපණ ශිල්පිනී පියුමි හංසමාලී සඳහන් කරනවා.
ඇය සිය මුහුණු පොතට සටහනක් එක් කරමින් මේ බව සඳහන් කර සිටිනවා
“Mrs World යන්න අසාවෙන් හිටියේ එ ආසාව ගියා අප්පිරියයි මෙවා දැක්කම වමනෙ යනවා shit මට එපා Chandimal Jayasinghe crown එක මම වෙන pageant එකකට යන්නම් අයින් වෙලා පයින් කෙටියෙන් කියනවා නම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අදටත් රැජින රොසි මැඩම් පමනයි එ තරම් ලස්සනක් ඔය දගලන කිසි කෙනෙකුට නැ. අදටත් බලන්නකො රොසි මැඩම්ගෙ ලස්සන පුදුම ලස්සන මුනක් ඇයට තියෙන්නෙ. ඔය දගලන අයට මම කියන්නෙ ගෙදර කන්නාඩිය ඉස්සරහට ගිහින් චුට්ටක් බලන්නකො රොසි මැඩම්ගෙ ලස්සන ගැවිලා වත් තියනවද කියලා. ඔය දගලන අක්කලා නංගිලා chandi next time field එකෙ ඉන්න කිසිම කෙනෙක් යවන්න එපා ඔය pageant එකට ඇත්තම කිව්වොත් ඔයිට වැඩිය ලස්සන කාන්තාවො ඉන්නවා මෙ ලංකාවෙ ඔනැ තරම් දෙන්න එම කෙනෙකුට අවස්තාවක් මම ඔයාගෙ යාලුවා විදිහට ඔයාගෙන් කරන ඉල්ලිමක් මෙය ලැබිය යුත්තෙ හොද family life එකක් ගත කරන විවාහක කාන්තාවකට .එම නැතුව සුගර් ඩැඩිලාගෙ පහස විදින අයට නොවෙයි. කො යකු මගෙ සුගර් ඩැඩි ඉන්න තැනකින් එන්න මා සොයා මැරෙන්න කලින් BMW එකක් ගන්න ඔනෙ චොපර් වල යන්න ඔනෙ හැම දාම took එකෙ ගිහින් මට ඇති වෙලා branded බඩු ගන්න ඔනෙ පුතාට branded අන්දන්න ඔනෙ Five stars හොටෙල් වල ගිහින් කැම කන story’s දාන්න ඔනෙ යටට අදින එවා branded ගන්න ඔනෙ. යොට් වල යන්න ආසායි එන්න මා සොයි my සුගර් ඩැඩි lol I’m waiting for u”