Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

Spider-Man: No Way Home බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

කෝවිඩ් වසංගතය හමුවේ එළිදැක්වුණු චිත්‍රපට අතුරින් සාර්ථකම චිත්‍රපටය බවට පත්වීමට Spider-Man: No Way Home චිත්‍රපටය සමත් වී ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිටත් එම චිත්‍රපටය බලාපොරොත්තු නොවූ ආකාරයට ආධායම් වාර්ථා අලුත්කරමින් තිබෙන බවත් මේ වන විට එහි බොක්ස් ඔෆිස් ආධායම ඩොලර් බිලියනය ඉක්මවා ඇති බවත් වාර්තා වෙයි.

මීට දින 12කට පෙර එළි දැක්වූ මෙම චිත්‍රපටය 2015දී එළි දැක්වුණු “Star Wars: The Force Awakens” හා සමවී ඇත්තේ තෙවැනි වේගවත් කාලයකින් ඩොලර් බිලියනය සීමාව ඉක්මවූ නිර්මාණයක් ලෙසය.

මෙයින් ඉදිරියෙන්ම පසුවන්නේ 2018 එලිදැක්වුණු “Avengers: Infinity War” සහ  2019 නිෂ්පාදිත “Avengers: Endgame” යන චිත්‍රපට දෙක වන අතර එම නිර්මාණ දෙකෙහි ආධායම ඩොලර් බිලියනයක් දක්වා වීමට ගතවූ කාලය දින 11 ½ක් කි.

11166654 – SPIDER-MAN: NO WAY HOME

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img