ගාලු කොටුවේ යටත් විජිත යුගයේ කාලතුවක්කු ස්ථානගත කර තිබූ ප්‍රදේශයේ ඇති කාලතුවක්ක ආකෘති කිහිපයකට එහි පැමිණි සංචාරකයන් පිරිසක් විසින් හානි කර ඇති බවට වාර්තා වෙයි.
මෙහිදි ඇතැම් කාලතුවක්කු කඩා දමා ඇති අතර තවත් කාලතුවක්ක කිහිපයක කොටස් ගලවා ඇති බවටද ගාලු කොටුව සංරක්ෂණය කිරීම් බාරව සිටින ව්‍යාපෘති නිලධාරීන්ට දැනුම්දී ඇතැයිද සඳහන්.
ගාලු කොටුවට පැමිණෙන ඇතැම් සංචාරකයන් ඒවාගේ නැග ඡයාරෑප ගැනීම හේතුවේද එම කාලතුවක්කු විනාශ වී ඇති බවටද වැඩිදුරටත් සඳහන්.