Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පලාත් පාලන ධූර කාලය වසරකින් දික් කරයි

janamaga-gazzet-janaka-bandara

පළාත් පාලන ආයතවල සභිකයින්ගේ ධූර කාලය වසරකින් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශිය සභා වල සභිකයන්ගේ ධූර කාලය අවසන් වන දිනය 2023 මාර්තු මස 19 වන දින දක්වා වසරකින් දීර්ඝ කර ඇත.

මෙහිදි නගර සභා 41ක්, මහ නගර සභා 24ක්සහ ප්‍රාදේශීය සභා 275ක සභිකයන්ගේ ධූර කාලය දීර්ඝ වෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img