Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දියවැඩියා රෝගයේදී ඔබේ පාද ගැන සැලකිලිමත් වන්න

janamaga-diabetes

දියවැඩියාව රෝගීන්ගේ පාදවලට රුධිර සැපයුම අඩු නිසා සුළු තුවාලයක් වුවත්, සුව නොවන තත්වයට පත්විය හැකිය. එහිදි තුවාලය සිදුවු ස්ථානයට රුධිර සැපයුම අඩුවීම නිසා හෝ සම්පුර්ණයෙන් නතරවීම නිසා එම ප්‍රදේශයේ පටක මිය යාමට පටන් ගනී. මිය ගිය පටක නැවක යථාතත්වයට පත්කළ නොහැකි නිසා සුවවීම ප්‍රමාද වීම හෝ පටක කොටස් කපා ඉවත් කිරීමට පවා සිදුවිය හැක. එබැවින් පාද ආරක්ෂ කිරීම වැදගත්. පාද ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න මෙම ලිපිය තුලින් ඔබට දැනුම්වත් විය හැකිය.

01.දිනපතා දෙපා හොදින් පරීක්ෂා කරගන්න.විශේෂයෙන් ඇගිලි කරු අතර යටි පතුල,කන්නාඩියක් ඉදිරියෙන් තබා තමා විසින්ම හෝ වෙනත් කෙනෙක් ලවා පරීක්ෂා කළ ගන්න.

02.සමේ සිදුවුණු වර්ණ වෙනසක් රතු වීමක්,බිබලක්,ගල් තැලුමක් හෝ තුවාල ඇතිවීමේ සලකුණක් දුටුවොත් වෛද්‍යවරයෙකු හට පෙන්වන්න.

03.පාද වියලීම වැලැක්වීම සඳහා තෙතමනය රඳවන ආලේපන වර්ග සම මතුපිට පමණක් ආලේප කරන්න.

04.තුවාල ඇත්නම් සැම විටම සැරහුමකින් ආවරණය කරන්න.

05.සපත්තු සෙරෙප්පු පැළදීමෙන් තොරව එළිමහනේ ඇවිදීමෙන් වළකින්න.

06.නියපොතු හරස්අතට කෙලින් ආරක්ෂිතව කපා ගන්න.

07.ඔබ දිනපතා මේස් පළදීනම් පිරිසිදු කපු මේස් පැළදීමට පුරුදුවෙන්න. ඉලාස්ටික් සහිත මේස් පැළදීමෙන් වළකින්න.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img