Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්නැයි ඉම්රාන් ඛාන්ට බලපෑම්

janamaga-imran-khan

සිය ධූරයෙන් වහා ඉල්ලා අස් වෙන ලෙස පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන පාකිස්ථාන මුස්ලිම් ලීගය එන් පක්ෂයෙන් බලපෑම් එල්ල වී ඇතැවි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය බලයට පත්වී වසර තුනක් ගතවුවත් ආර්ථික අභියෝග සාර්තකව ජය ගැනීමට නොහැකි වී ඇතැයිද රජයේ දූෂණ වංචාවලට එරෙහිවන බව පවසමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුගේ දූෂණ සහා වංචා යට ගසන බවත් පාකිස්ථාන විපක්ෂ කණ්ඩායම චෝදනා කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img