Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඉන්දියාවේ සෑම වසරකම ගෘහණියන් 20,000ක් සිය දිවි හානි කරගනියි

පවුල් ආරවුල් හෝ විවාහය සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්ත්වයන් හමුවේ සෑම වසරකම ඉන්දියාවේ ගෘහණියන් 20,000ක් පමණ සියදිවි හානිකරගන්නා බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

ඉන්දියාවේ පිහිටි ජාතික අපරාධ වාර්තා කාර්යාංශය 1997 වසරේ සිට රැකියාව මත පදනම්ව වාර්ශික දියදිවි නසාගැනීම් පිලිබඳ වන දත්ත සම්පාදනයට පියවර ගෙන ඇති අතර 2009 වසරේදී ගෘහණියන් 25,092 දෙනෙකු සිය දිවි හානි කරගෙන ඇතැයි අනාවරණය වී තිබේ.

එමෙන්ම පසුගිය වසර තුළ පමණක් ගෘහණියන් 22,372 දෙනෙකු සිය දිවි හානිකරගෙන ඇති අතරම සෑම පැයකට කාන්තාවන් 61 දෙනෙකු තම ජීවිතය තොර කරගන්නා බව එම කාර්යාංශ දත්ත පෙන්නුම් කරන බව සඳහන්.

2020 වසරේදී ඉන්දියාවෙන් වාර්තා වී ඇති එක් ලක්ෂ 53,052ක් වූ සියදිවි හානිකරගැනීම් අතරින් 15 ෴ පමන ගෘහණියන් බව බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img