අවසන් පැය 24 තුලදී ඉන්දියාවෙන් නව කොරෝණා වෛරසය ආසාධිත වූවක් 258,089ක් වාර්තා වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (17) වාර්තා කලේය.
ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාධිතයන් ගනන මිලියන 37.38ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අවසන් පැය 24 ඉන්දියාවෙන් කොව්ඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධිත මරණ 385ක් වාර්තා වී තිබෙන අතර ඉන්දියාවේ කෝවිඩ් සමස්ථ මරණ සංක්‍යාව 486,451ක් දක්වා මේ අනුව ඉහල ගොස් තිබේ.