Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

නත්තල් දිනයේදීම ඉන්දියාවෙන් තෙරේසා මව්තුමියට තහංචියක්

janamaga-missionaries-of-charity

තෙරේසා මව්තුමිය විසින් පිහිටවූ මිෂනාරිස් ඔෆ් චැට්රි පුණ්‍යාතනයේ බැංගු ගිණුම් අත්හිටුවීමටත්, විදේශ රටවලින් ලැබෙන අරමුදල් නැවැත්වීමටත් ඉන්දීය රජය විසින් පියවර ගෙන ඇත.

මිශනාරී ඔෆ් චැට්රි පුණ්‍යාතනය ක්‍රියාත්මකවනු ලබන්නේ කතෝලික සභාව යටතේ වන අතර එම පුණයාතනයේ බැංකු ගිණුම් සහ ලැබෙන අරමුදල් නැවැත්වීමට ඉන්දීය රජය පියර ගෙන ඇත්ලේ පසුගිය 25 වෙනිදාට යෙදුණු නත්තල් දිනයේ වීමද සුවිශේෂි සිද්ධියක් විය.

මිෂනාරි ඔෆ් චැට්රි පුණ්‍යාතනයේ බලපත්‍රය අලුත් කිරීමට කළ ඉල්ලීම ඉන්දීය ස්වේද කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන්.

එමෙන්ම මෙම පුණයාතනයේ බැංකු ගිණුම් අත්හිටුවීමටත් විදෙස් මුදල් නැවැත්වීමටත් කටයුකු කර ඇත්තේ භාරතිය ජනතා පක්ෂ රජයට ළංව සිටින අන්තවාදි කන්ඩායම් නිසාවෙන් බවද මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමට විරෝධය පල කරමින් බෙංගාල මහ ඇමතිනී මෂිතා බෙනජ්රී සිය අප්‍රසාදය පල කර ඇත.

පිලිසරණක් නොමැති දුප්පත් අහිංසක වැසියන්ට පිහිටවීමට සිය ජීවිතය කැප කළ උදාර චරිතයත් ලෙස තෙරේසා මව්තුමිය ප්‍රසිද්ධය.

මැසිඩෝනියාවේ සිට 1950 වසරේදී ඉන්දියාවේ කොල්කටාවට පැමිණි මවුතුමියට 1979 වසරේදී නොබෙල් සාම ත්‍යාගයද පිරිනැමුණි. ඒ ඇගේ අතිශ්‍ය මානුෂීය සේවාව අගය කිරීමක් වශයෙනි.

එමෙන්ම තෙරේසා මව්තුමියගේ අභාවයෙන් වසර 19කට පසු 2016දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ඇය ශාන්තුවරියක් ලෙසද නම් කරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img