අබුඩාබියෙහි ඩ්‍රෝන ප්‍රහාරයෙන් අනතුරුව මැදපෙරදිග තෙල් සැපයුම පිළිබද මතුව ඇති අවිනිශ්චිතභාවය හේතුවෙන් ලෝක වෙළදපළේ තෙල් මිල අද (18දා) වසර 7කින් ඉහළම අගයට පත් ඇති අතර, ඇති වී තිබෙන උණුසුම් වාතාවරණය හේතුවෙන් තෙල් සැපයුම අඩු විය හැකි බවටයි විචාරකයන් මත පළ කරයි.
මේ හේතුවෙන් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ආසියානු වෙළදපළේ අද (18දා) ඩොලර් 86.92ක් දක්වා ඉහළ ගිය අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 84.62ක් ලෙසයි