Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ලිංගික හිරිහැර සම්බන්දව අගමැති සමාව ඉල්ලයි

brittany-higgins-scott-morrison

ඔස්ට්‍රෙිලායාවේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ හිටපු සේවිකාවක් වන බ්‍රිට්නි හිගන්ස්ට සිදුවූ ලිංගික හිරිහැර සම්බන්දයෙන් තමා සිය කණගාටුව පළ කරන බවත් ඒ පිලිබඳව ඇගෙන් සමාව ඉල්ලා සිටින බවත් ඔස්ට්‍රෙිලියානු අගමැති ස්කොට් මොරිස් ප්‍රකාශ කරයි.

එසේම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුව විසින් විශේෂ විමර්ශනයක්ද පැවැත්වූ අතර එහිදි අනාවරණය වී ඇත්තේ බ්‍රිට්නි පමණක් නොව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් හරි අඩක්ට ආසන්න ප්‍රමාණයක් කුමන හෝ ලිංගික හිරිහැරයකට ලක්වී ඇති බවයි.

එමෙන්ම මින් ඉදිරියට බ්‍රිට්නි හිගන්ස් මුහුණ දුන් ආකාරයේ කිසිදු ලිංගික හිරිහැරයක් කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකාවකට අත් විඳින්නට ඉඩ නොතබන බවත් සිදුවූ ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පොලිස් විමර්ශණයක්ද ආරම්භ කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img