කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේදය වන ඕමික්‍රෝන් වෛරස් ආසාධිතයෙක් චීනයෙන් හමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ආසාධිතයා චීනයේ ප්‍රකට වරය නගරයක් වන ටියාජින් ප්‍රදේශයෙන් හමුව ඇති බවත් සඳහන්.
කෙසේ නමුත් අදාල ආසාධිතයා නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇතැයිද වාර්තා වෙයි.