Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඩුබායි ඩිජිටල් වෙයි කඩදාසි නවතියි

janamaga-dubai-its-not-a-city

ඩුබායි වැසියන් සඳහා 100 ෴ක් ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දී ඇති බැවින් කඩදාසි භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට තීරණය කල බව වාර්තා වෙයි.

මේ පිලිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ඔටුන්න හිමි කුමරු ෂෙයින් හම්දාන් බීන් බොහොමද් මින් රෂිද් අල් මක්ටෝම් සඳහන් කරනුයේ කඩදාසි භාවිතය මින් පසු අවශ්‍ය නොවන බැවින් ඩුබායි රාජ්‍යට ඩිරාම් බිලියන 1.3ක මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවයි.

ඩුබායි රාජ්‍යෙය් මේ වන විටත් සියළුම කටයුතු ඩිජිටල් ක්‍රමය දක්වා පරිවර්ථනය කර ඇති බවත් මෙම ක්‍රියාවලිය අනාගතය වෙනුවෙන් ගත් තීරණයක් වන හෙයින් කඩදාසි භාවිත නැවැත්වීම මගින් පරිරසය වෙනුවෙන් තම රාජ්‍ය ගත් යහපත් තීරණයක් බවද ඔටුන්න හිමි කුමරු සඳහන් කරයි.

එමෙන්ම මේ වන විටත් ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය සහ කැනඩාව යන රටවල්ද ඔවුන්ගේ ප්‍රධාන නගර 100 ෴ ඩිජිටල්කරණයට ලක්වෙමින් පවති. එමෙන්ම එම රටවල මේ වන විට පුවත්පත්, නවකතා, ආදිය ද මුද්‍රණය නොවන අතර ඒ සියල් පරිගණක සහ ජංගම දුරකථන ඔස්සේ කියවීට හැකි ලෙසද නිර්මාණය වෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img