Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

චීනය නේපාලයේ භූමිය අත්පත් කරමින් සිටින බවට නේපාලයෙන් චෝදනා

janamaga-nepal-land

චීනය විසින් ක්‍රමාණුකූලව සිය රටෙහි භූමිය අත්පත් කරගනිමින් සිටින බව නේපාලය චෝදනා කරයි.

නේපාලයේ බටහිර කලාපයේ පිහිටි හුම්ලා නම් දිස්ත්‍රික්කයේ භූමියට චීනය ඇතුළු වෙමින් සිටින බවද නේපාලය සඳහන් කරයි.

එමෙන්ම සත්ත්ව පාලනයේ යෙදෙන නේපාල වැසියන්ට චීන බලධාරීන් විසින් විවිධ සීමා පනවන බවද නේපාලය චෝදනා කරයි.

නේපාලය සහ චීනය අතර දේශසීමාව කිලෝමීටර් 1400ක් පමණ දුරක් විහිදී යන අතර මේ සම්බන්ධයෙන් නේපාලය නිල වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇත්තේ පළමු වතාවට බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් කත්මන්ඩු හී පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නේපාලයේ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

 

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img