Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ලොවම අවධානය දිනූ මොරොක්කෝවේ රයන් නිහඬ වෙයි

මොරොක්කෝවේ උතුරු දිග ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක පිහිටි නළ ලිඳකට වැටුනු රයන් නැමති පස් හැවිරිදි කුඩා දරුවා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

මෙම කුඩා දරුවා පසුගිය අඟහරුවාදා දින අඩි 104ක් පමණ පටු ගැඹුරු ලිඳක අඩි 32කට ආසන්න ප්‍රදේශයක සිරවී සිටි අතර ඔහු බේරා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණ්ඩායම් ක්‍රියාත්මක වී ලිඳට සමාන්තරව පස් කඳු ඉවත් කරමින් ලිඳ දක්වා කැණීම් සිදු කලේය.

ඒ සඳහා දින කිහිපයක් ගතවූ අතර අද (06) අළුයම දරුවා මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුවත් ඔහු ඒ වනවිටත් මියගොස් ඇතැයි වාර්තා වෙයි.

දරුවා මුදා ගැනීමේ මෙහෙයුම සිදුකරන ආකාරය දැක ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර සමාජ මාධ්‍ය ඔස්සේද ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානය මේ සඳහා යොමුවී තිබුණි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img