Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඉරානයේ රොකට් ගමන අසාර්තක වෙයි

janamaga-iran rocket

තම රටේදීම දේශිය වශයෙන් නිෂ්පාදනය කල රොකට්ටුවක් ආධාරයෙන් පර්යේෂණ උපාංග තුනක් අභ්‍යවකාශයට යැවීමට ඉරානය ගත් උත්සහය අසාර්ත වී තිබේ.

ඉරානය මෙම රොකට්ටුව ගුවන්ගත කරන ලද්දේ එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්චා වටයක් වියානා නුවර පැවතෙමින් තිබූ අතර වාරයේදීය.

ඇමරිකාව, ප්‍රංශය, ඇතුළු බටහිර රටවල් ඉරානයේ රොකට්ටුව ගුවන්ගත කිරීමට දැඩි විරෝධයක් සහ අප්‍රසාධයක් දැක්විය.

කෙසේ නමුත් රොකට් මෙහෙයුම අසාර්ථක වූ බව ඉරානය නිල වශයෙන් නිවේදනය කලේ පසුගිය 31 වෙනි දිනය.

ඉරානයට බැලස්ටික් මිසයිල තාක්ෂණය ඇති අතර බැලැස්ටික් මිසයිලවලට න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කර ඕනෑම රටකට පහරදීමේ හැකියාවද ඇත.

කෙසේ වෙතත් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන නියාමනයට ලක් විය යුතු බවත් එය අධීක්ෂණයක් යටතේ සිදුවිය යුතු බවත් බටහිර මතය බවද විදෙස් මාධය වාර්තා කරයි.

එමෙන්ම යලිත් වරක් ඉරානය සමග න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගැනීමේ අරමුනින් ඇමරිකාව වියානා නුවර සාකච්ඡා සඳහාද සහභාගී වී සිටින්නේ මේ හේතුවෙන් බවද එම මාධ්‍ය වාර්තා කරයි.

 

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img