Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

උත්සව සමයට සතොසෙන් සහන

janamaga_bandula_gunawardana

එලැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා සතොස ශාඛාවලින් විශේෂ සහන මල්ලක් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇතැයි වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

ඒ අනුව සම්බා සහල් කිලෝ 10ක් ඇතුලත් මෙම සහන මල්ල රුපියල් 1998කට මිලදී ගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

සතොස ක්ෂණික දුරකථන අංකය වන 1998 අංකය ඇමතීමෙන් හෝ 0115 201 998 දුරකතන අංකයට වට්සප් පණිවිඩයක් යොමු කිරිමේන්ද මෙම සහන මල්ල ඇණවුම් කල හැකි බව ඔහු පැවසීය.

සම්බා සහල් කිලෝ 10ක්, දුඹුරු සීනි කිලෝ 02ක්, නූඩ්ල්ස් පැකට් 01, තේ කොල ග්‍රෑම් 100ක්, හාල්මැස්සන් ග්‍රෑම් 250, සබන් කැට 02ක් සහ පපඩම් පැකට් 01ක් මෙම සහන මල්ලට ඇතුලත්ව ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img