කැබිනට් මණ්ඩල සංශෝදනය සිදු කිරීමෙන් පසු නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස එස්.එම් චන්ද්‍රෙස්නට ලබා දීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරනුයේ මහින්දානන්ද අලුත්ගමගේ විසිනි.
එමෙන්ම නව කැබිනට් මණ්ඩල සංශෝදනයෙන් පසුව ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යධූර කිහිපයක් වෙනස් වීමට නියමිතව ඇති අතර ඒ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ අමාත්‍යාංශයද ඇතුලත් වනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.