Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ජනාධිපතිට “හූ” කියු කිරිපිිටි පෝලිම යලිත්

janamaga-palwatta-milk-nugegoda

මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ දේශිය කිරිපිටි අලෙවි සැලක් ඉදිරිපිට නැවතත් කිරිපිටි පෝලිමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

මිරිහාන පොලීසිය විසින් අදාල වෙළඳසැල් හිමිකරුවාට දැනුම්දී තිබුනේ කිරිපිටි පෝලිම් ක්‍රමය වෙනුවන අංක ක්‍රමය හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් ලබා ගනන්නා ලෙසයි.

කෙසේ නමුත් වෙලඳපලේ පවතින දැවැන්ත කිරිපිටි හිඟය හේතුවෙන් පොලිස් නියෝගද නොතකා ජනතාව යලිත් පොලිමේ සිටිමින් කිරිපිටි මිලදී ගැනීමට උත්සහ කරන බව වාර්තා වෙයි.

මීට පෙර දිනක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම ස්ථානයේ ගමන් කරන විට එම කිරිපිටි පෝලීමේ සිටි ජනතාව ජනාධිපතිවරයාට “හූ” සංග්‍රහයක් ලබා දුන් බවද මාධ්‍ය වාර්තා පලවී තිබුනේ ද මෙම කිරිපිටි අලෙවි සැලේදීයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img