Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඔස්ට්‍රෙිලියානු සංචාරයට යන විස්සයි 20 කණ්ඩායම නම් කරයි

janamaga-sport-news-t20

එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

මෙම කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනුමැතියද හිමිව ඇතැයි සඳහන් වෙයි.

ඔස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිඩ්නි ක්‍රීඩාංගණයේදී සහ මනුක ඕවල් ක්‍රීඩාංගණයේදී මෙන්ම මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ද විස්සයි 20 ජාත්‍යන්තර තරග 05කට සහභාගී වීමට නියමිත අතර එහි පළමු තරඟය පෙබරවාරි මස 11 වැනි දින පැවැත්වීමට නියමිතය.

නම් කරන ලද විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම මෙසේය.

දසුන් ශානක (නායක)
චරිත් අසලංක (උප නායක)
අවිශ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක
දනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ
කමිල් මිෂාර
රමේෂ් මෙන්ඩිස්
වනිඳු හසරංග
ලහිරු කුමාර
නුවන් තුෂාර
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
ම්හීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ
ප්‍රවීන් ජයවික්‍රම
ශිරාන් ප්‍රනාන්දු

 

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img