Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඔලිම්පික් උළලේදී සාමය ඉල්ලු යුක්‍රේන ක්‍රීඩකයාට සමාව

janamagaVladyslav-Heraskevych

චීනයේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙල නියෝජනය කරන යුක්‍රේන ජාතික ක්‍රීඩක ව්ලැඩ්ස්ලාව් හෙරස්කෙවිච් තමන් සහභාගී වූ ස්කෙල්ටන් තරගය අවසානයේ යුක්‍රේනයට යුද්ධයක් අවශ්‍ය නැතැයි යන හැඟීම ප්‍රකාශ වෙන අයුරින් ප්‍රදර්ශනය කරන ලද පුවරුවක් සම්බන්දව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් සමාව ලබා දී ඇත.

මේ වනවිට රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරන පසුබිමක යුක්‍රේනය ඉන් ගලවාගන්නට ලෝකයට සිදු කරන පණිවිඩයක් ලෙස ව්ලැඩ්ස්ලාව් ගේ පුවරුව ඔලිම්පික් නීති උල්ලංඝනය කලේද යන්න සළකා බැලීමෙන් අනතුරුව එය සාමය උදෙසා කරන ලද ප්‍රකාශයක් ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තීරණය කර ඇත.

ඔලිම්පික් ක්‍රීඩාංගන, ස්ථාන හෝ වෙනත් ප්‍රදේශයක කිසිදු ආකාරයක පෙලපාලි හෝ දේශපාලන, ආගමික හෝ වාර්ගික ප්‍රචාරණයකට අවසර නොමැති බවට ඔලිම්පික් කමිටු ප්‍රඥප්තියේ පස්වන රීතියේ සඳහන්වන අතර එය පාදක කර ගනිමින් ව්ලැඩ්ලාව් විසින් ඉදිරිපත් කර තිබූ පුවරුව නීතී රීති උල්ලංඝණය කලේද යන්න සළකා බලා තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img