Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ICC හොඳම විස්සයි 20 ක්‍රීඩකයා සඳහා වනිදු හසරංග නිර්දේශ වෙයි

janamaga-sport-wanidu-hasaranga

ICC ය විසින් නම් කරන හොඳම විස්සයි 20 ක්‍රීඩකයා තේරීමේ ලයිස්තුවට නිර්දේශ වීමට ශ්‍රී ලංකවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී ඇත.

වනිදු හසරංග විසින් ලොව විස්සයි20 පන්දු යවන්නන්ගේ දර්ශකයේ මුල්තැන ද හිමිකරගෙන සිටියි.

එමෙන්ම ICCය සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රිකට් ක්‍රීඩකයන් වනුයේ මොහොමඩ් රිස්වාන්, මිචෙල් මාෂ් සහ ජොස් බට්ලර් යි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img