Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දුම්රිය පෞද්ගලීකරණයට අපි කැමති නෑ – වෘත්තිය සමිති

janamaga-sri-lanaka-train

දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීම සඳහා රජය ගෙන ඇති තීන්දුවලට එරෙහිව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ඉදිරි දෙක තුල දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයගකට අවතීරණය වන බව එහි කැඳවුම්කරු එස්.පී විතානගේ පවසයි.

දුමරිය සේවය පෞද්ගලීකරණය කිරීමට ගෙන ඇති තීරණය ඉදිරි සති දෙක ඇතුලත අකුලා නොගතහොත් වෘත්තිය සමිති 29ක සහභාගීත්වයෙන් දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඔහු සඳහන් කලේය.

දුම්රිය පෞද්ගලීකරණය කිරීම වෙනුවට දුම්රිය ගොඩ නැංවීම සඳහා කඩිනම් වැඩපිලිවෙලක් අවශ්‍ය බවද ඒ සඳහා පූර්ණ සහයෝගය වෘත්තිය සමිති විසින් ලබා දෙන බවද ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ බහුතරයක් සේවකයන් විසින් දුම්රිය මගීන්ට නිසියාකාර සේවාවක් සැපයීමට මේ දක්වා අපොහෙසත් වීම තුල දුම්රිය ගොඩනැංවීමට රජය විසින් ගන්නා කුමණ තීරණයක් වුවද එය ක්‍රියාවට නැංවීමට දුම්රිය සේවකයන් කටයුතු නොකරන බව නොරහසක්.

දුම්රිය මේ දක්වා විනාශ වීමට ප්‍රධාන වශයෙන් බලපාන කරුණ වන්නේ එහි සේවයේ නියුතු දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු සේවාවක් සිදු නොකරන පුටු රත් කරන සහ පිං පඩි රාජ්‍ය සේවකයන් විසින් වීම දුම්රිය මගීන් දන්නා කරුණක්. කෙසේ නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ බහුතරයක් පිං පඩි වෘත්තිය සමිති සිටින තාක්කල් දුම්රිය සේවය කාර්යක්ෂම කිරීමට නම් කිසිදිනක නොහැකි වනු ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img