Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ගෑස් හිඟයට මුවාවී “හෝම් ඩිලිවරියෙන්” ගසා කන ජාවාරමක්

ගෑස් හිඟය තුල ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිවෙසටම ප්‍රවාහනය කරන මුවාවෙන් ජනතාව සූරා කෑමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාරතා වෙයි.

“හෝම් ඩිලිවරි” සේවා යැයි කියමින් ගෑස් සිලින්ඩරයක් නිවසට සැපයීම සඳහා රුපියල් 4100 සිට 4500 දක්වා මුදලක් අයකරන බවත් ඇතැම ප්‍රදේශයන් හී මෙම මුදල රුපියල් 5000ක් දක්වා ද වැඩි වී ඇතැයිද සඳහන්.

මෙහිදි මෙම නිවෙසට ප්‍රවාහනය කරන පිරිස ගැස් සිලින්ඩරයක නිමිත මිලට වඩා රුපියල් 1000කට වඩා වැඩි මුදලක් අය කරන බවත් සඳහන්.

එමෙන්ම ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2750ක් සහ ලාඨ් ගෑස් සිලින්ඩරයක් 2840ක් වන නමුත් මෙම ජාවාරමේ නියුතු පුද්ගලයන් එය නිවෙස් වෙත ප්‍රවාහනය කරනු ලබන්නේ 4100 සහ 5000කට ආසන්න මුදලකට බවද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img