Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

බොරු කියන්න එපා මම යන්නේ නෑ – අගමැති

අගමැති ධූරයෙන් තමා විශ්‍රාම යන බව අසත්‍ය ප්‍රචාරයක් නිර්මාණය වන බවත් තමන් අගමැති ධූරයෙන් විශ්‍රාම යෑමට කිසිදු අවශ්‍යතාවයක් මේ දක්වා නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපයෝගී කරගනිමින් ඇතැමුන් ආණ්ඩුව පිලිබඳ වැරදි කතා පතුරවමින් සිටින බවත් මෙවැනි අසත්‍ය ප්‍රචාර පිළිගැනීමට තරම් ජනතාව මෝඩ නැතැයිද අගමැතිවරයා සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබූ පලියට එය අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම සාධාරණ නොවන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img