මාව දැන් වැඩක් නෑ ඒ හින්දයි ඉල්ලා අස්වුනේ
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. එමෙන්ම ඔහුගේ ප්‍රධානාත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී පැවැත්වෙන අතර එයට එක්වෙමින් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ...
මම ගොඩක් දුක්විඳලා මේ තැනට ආවේ ඒ නිසා මම සැලෙන්නේ නම් නෑ පුතා
https://youtu.be/PPo37c65VPU
විනය පියවර ගන්න අයට ගන්න කියන්න මටත් කියන්න දේවල් තියනවා
https://www.youtube.com/watch?v=WWmn3KJNmYQ
මාගේ පුරවැසියනි කලබල වෙන්න එපා රට හදන එක මට කජ්ජක්
විපක්ෂයේ සිට මහජනතාව වෙනුවෙන් සේවය කරන ලද සමගි ජන බලවේගයට ආණ්ඩු බලය ලබා වැඩ කිරීම අමාරු නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ අගලවත්ත ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (20)...
ඉන්ධන නෑ කියන්න ගම්මන්පිල ඉන්න ඕනේ නෑ එයා ඕනේ ඇමතිගේ වැඩේ කරන්න
උදය ගම්මන්පිල අමාත්‍යවරයෙකු ලෙස අසමත් පුද්ගලයෙකු බවත් ඔහු කල යුත්තේ මාධ්‍යට වොයිස්කට් දීම නොව අමාත්‍යවරයාගේ වගකීම නිසියාකාරව ඉටුකිරීමට බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.
ඊයේ (02) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවති පොදුජන පෙරමුණු...
දේශපාලනිකව අරමංව සිටින සමහර කනයෝ අගේ ඉඳන් කන කනවා
දේශපාලනිකව අතරමංවී සිටින ආණ්ඩුවේ සිටින ඇතැම් හවුල්කාර පක්ෂ විසින් මේ වන විට අඟේ ඉඳන් කන කමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙංකඩගල ආසනයේ කාන්තා බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු...
සනත් නිෂාන්ත සහ නිමල් ලංසා කියන්නේ ගාල කඩා ගත්ත හරක් දෙන්නෙක්
ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු දෙදෙනෙක් අතර ඇතිවූ ගැටුමක් ආණ්ඩුවේ ගැටුමක් ලෙස අර්ථකථනය කිරීම විහිළුවක් බවත් ගව ගාලක ගවයෝ දෙදෙනෙක් ගාල කඩාගෙන ගියාට සියලුම ගවයන්ට චෝදනා කළ නොහැකි බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර...
විපක්ෂයට නිර්මාණශීලි වෙන්න කියපු මනුස්සයා නිර්මාණශීලි වුනේ පාස්පෝට් දෙකක් හදාගෙන
විපක්ෂය නිර්මාණශීලි විය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ සිදුකල ප්‍රකාශ සම්බන්දව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීර්ඩ් මාශල් සරත් ෆොන්සේකා ඊයේ (19) පැවති පාර්ලිමේතු සැසිවාරයේදි මෙලෙස අදහස් දැක්වීය.
“මට ඇහුණා පහුගිය දවස්වල කුළියට කහින ඇමති කියනවා...
මා දුටු දක්ෂතම නායකයා රනිල් වික්‍රමසිංහයි
තමන්ගේ දේශපාලනය තුල දුටු දක්ෂතම දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිලිවෙල යටතේ බණ්ඩාරගම පැවති ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවකදී ඔහු මේ බව...