රෝහල් ගතවීමට ප්‍රසූත වේදනා උත්සන්න වන තෙක් ඉන්න නොසිටිය යුතුයි
රට තුල පවතින තත්ත්වය හේතුවෙන් ගර්භනී මව්වරුන් රෝහල්ගත වීමේදි ප්‍රසූත වේදනා උත්සන්න වන තෙක් නොසිටිය යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛඳවරුන් පෙන්වා දෙයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යා විභූෂණ සඳහන් කරනුයේ සාමාන්‍ය...
කොළඹ ප්‍රදේශවල දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරීමේ වැඩිවීමක්
කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල ඉන්ෆ්ලුවන්සා රෝගී දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
එහිදි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනුයේ විශේෂයෙන් පාසල් දරුවන් අතර හා පෙර පාසල් දරුවන් අතර එම රෝග ලක්ෂණ...
ටීනියා ආසාදනය අනුරාධපුර දිසාවේ ශීඝ්‍රලෙස පැතිරෙනවා
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ටීනියා දිලීර ආසාදනය ශීඝ්‍රලෙස පැතිර යෑමක් පවතින බව අනුරාධපුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකින් මේ වනවිට වරින් වර ටීනියා (Tinea/Dermatophyte) ආසාදිතයින් වාර්තා වී ඇති...
දරුවන් අතර පැතිර යන වෛරස් රෝගයක් ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගයත් මේ දිනවල පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
හෑන්ඩ්ෆුට්මවුත් ඩිසීස් නැමැති මෙම රෝගය වැලඳුණු දරුවන්ගේ උණ සමග ශරීරයේ රතු පැහැති බිබිලි ඇතිවීම නිරීක්ෂණය වන...
වඳුරු පැපොල ලංකාවට පැමිණිය හැකියි
අප්‍රිකානු කලාපයේ පැතිර යන වඳුරු පැපොල රෝගය ශ්‍රී ලංකාවටද පැමිණිය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
එම හේතුවෙන් සියලු දෙනා ඒ පිලිබඳව කල්පනාවෙන් පසුවිය යුතු බවත්...
ක්ෂය රෝගය හඳුනාගත නොහැකිව පැතිරී යාමෙන් වසරකට රෝගීන් 600-700ත් අතර ප්‍රමාණයක් මිය යනවා
සුව කිරිමට හැකි මෙන්ම අවශ්‍ය ඖෂධ ද ඇති නමුත් හඳුනාගැනීමට නොහැකිව සමාජයේ සිටින ක්‍ෂය රෝග ආසාදිතයන්ගෙන් රෝගය පැතිරයාම හේතුවෙන් ලංකාවේ එක් වසරකට පමණක් 600-700ත් අතර ප‍්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන බව රත්නපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය...
ගැබ් ගැනීමේ මූලික ලක්ෂණ ගැන දැනුවත්ද?
ගැබ් ගැනීමක් සිදු වෙලාද නැද්ද කියලා බොහෝ වෙලාවට තරැණියන්ට නිශ්චය කර ගන්න හරි අමාරු කාරණයක්. මෙන්න මේ ලක්ෂණ ගැන විමසිලිමත් වෙලා හිටියොත් ඒක ඔබටම තීරණය කරන්න පුලුවන්.
1. මාසික ඔසප් වීම ප්‍රමාද වීම.
2. හුස්ම ගැනීමේ...
නිය සුන්දරව තබා ගැනීමට නම්…
නියපොත්තේ කොටසක් හෝ මුළු නියපොත්තම සුදු පැහැ වීම
දිරීම් ලකුණු පෙන්වමින් කොන්වලින් කැඩී යාම
නිය මුල රතු පැහැ වීම
නිය මුල සම සිනිදු වීම
ඉදිමීම හෝ ඇඟිලි අග දැවිල්ල
නිය මල අසල සැරව සහිත වීම
නිය පොතු අවපැහැ ගැනීම
ඇඟිලි අග...
කට පුරා හිනාවෙන්න මේදේවල් කරන්න
හැමෝම කැමතියි කිසිම බාධාවකින් තොරව හිනා වෙන්න වගේම අපිට ලැබෙන ආහාර තෝරා බේරා ගැනීමකින් තොරව කන්න හැකියාව තියෙනවනම්. හැබැයි මේ හැකියාවන් ඔබට ලැබෙන්නෙ ඔබේ දත් දෙපල වගේම විදුරුමසත් නිරෝගීව පවතිනවානම් විතරයි.
අපි අපේ මුහුණ ලස්සන...
කෝව්ඩ් සුව වූ පසුවත් උණ සමග කැස්ස අඛණ්ඩව පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි
කෝව්ඩ් වැලඳී සුව වූ පසු උණ සමග කැස්ස අඛණ්ඩව පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්ය බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ සඳහන් කරයි.
කෝවිඩ් වැලඳුන පසු ඇතැම් රෝගීන්ගේ...
සිරුරට ගුණදායි රසවත් පිපිඤ්ඤා ජූස් එකක් හදාගනිමු
අපේ සිරුරට ඉතාමත් ගුණදායි එළවලු වර්ගයක් ලෙස පිපිඤ්ඤා හැඳින්විය හැකිය. පිපිඤ්ඤා අපේ සිරුරට ෆේස් මාස්ක් ලෙස, පළතුරුක් ලෙස, වැංජනයක් ලෙස, සලාදයක් ලෙස වගේම ජූස් එක්කක් ලෙසද ආහාරයට ගැනීමට පුළුවන. අද අපි කතා කරන්න යන්නේ...
කොරෝනාවෙන් පසු විශාදය සහ කාන්සාව වැනි රෝග වල වැඩිවීමක්
කොරෝනා වසංගතයේ අතුරුපලයක් ලෙස විශාදය, කාන්සාව වැනි රෝගී තත්වයන්ට ගොදුරු වූ පිරිසෙහි විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මානසික රෝගී තත්ත්වය උග්‍ර අතට පත්වන තුරුම බොහෝ දෙනෙකුට එය නොදැනෙන බවත් ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ...
දියවැඩියා රෝගයේදී ඔබේ පාද ගැන සැලකිලිමත් වන්න
දියවැඩියාව රෝගීන්ගේ පාදවලට රුධිර සැපයුම අඩු නිසා සුළු තුවාලයක් වුවත්, සුව නොවන තත්වයට පත්විය හැකිය. එහිදි තුවාලය සිදුවු ස්ථානයට රුධිර සැපයුම අඩුවීම නිසා හෝ සම්පුර්ණයෙන් නතරවීම නිසා එම ප්‍රදේශයේ පටක මිය යාමට පටන් ගනී....
රට ඉඳි පිළිබඳ තොරතුරු බිඳක්
රට ඉඳි විවිධ අවස්ථා වල විවිධ ආහාර වේල් සඳහා භාවිතා කරන බව ඔබ දැක ඇති. එමෙන්ම තේ පානය සදහා සීනි ආදේශකයක් විදිහටද ඇතැමුන් රට ඉඳී භාවිතා කරනු ලබයි. රට ඉඳි භාවිතයට ගත්තත් ඔබ රට...
ආහාරයට ගත යුතු ඖෂධීය කොළ වර්ග
එදිනෙදා ආහාර වේල තුලින් කුස පුරවා ගැනීමටම පමණක් නොව ශරීරයට අවශ්‍ය පොෂණ ගුණාංගද ලබා ගත යුතු බව ඔබ දන්නවා ඇති. ඒ නිසාවෙන්ම අපගේ එදිනෙදා ආහාර වේල් සඳහා ශාකමය ආහාර ඉතා ගුණදායක බව නොරහසක්. මේ...
හැඩැති සිරුරකට නිවැරදි සෞඛ්‍ය පුරුදු
හැඩැති සිහින් සිරුරක් සඳහා කාන්තාවන් බොහොමයක් කැමති බව නොරහසක්. කාන්තා ලාලිත්‍ය වඩාත් ඔප්නැංවීම සඳහා කාන්තාවන් නිරන්තර උත්සාහ ගන්නා නිසාම හැඩැති සිරුරක් සඳහා නිවැරදි සෞඛ්‍ය පුරුදු 08ක් ගෙන ඒමට කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිණි...