20-20 ලෝක කුසලාන සටනට ඇමෙරිකාව පියවර තබයි
තවත් මාස කිහිපයකින් ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ඇමෙරිකාවෙන් ප්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ.
ඇමෙරිකාව ලබන මාසයේදී (ජූලි මස 11දා සිට) විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගි...
ලාංකිකයාගේ ඉල්ලීමට මන්දනාගේ ප්‍රතිචාරය
ස්මිර්ති මන්දනා කාගෙත් හිත දිනාගත් සුරූපී ක්‍රිකට් ක්‍රීඩිකාවකි. සුන්දරත්වය නිසා ඇය බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක්වන බව නොරහසක්. කෙසේ නමුත් කුමාර් සංගක්කාරගේ පන්දුවට පහරදීමේ විලාෂයට සමානකමක් ඇති නිසා මෙරට ක්‍රීඩා ලෝලීන් මන්දනාට විශේෂ කැමැත්තක් හා...
ඉන්දු – ශ්‍රී ලංකා සටන ප්‍රේක්‍ෂකයන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගය අද (23දා) ප.ව. 2.00ට ආරම්භ වේ. මෙම තරගාවලියට තරග 03ක් ඇතුළත් අතර, එම සියලුම තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී...
ශ්‍රී ලංකාවට එරෙහි සටනට යසීර් ෂාවත් කැඳවයි
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලබන මාසයේ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තානය විසින් 18 දෙනෙකුගෙන් යුත් ප්‍රබල සංචිතයක් ඊයේ (22දා) ප්‍රකාෂයට පත්කළ අතර, ඒ සඳහා වසරකට ආසන්න කාලයකට පසු පාදඟ පන්දු...
නවසීලන්ත සංචිතයට නෙදර්ලන්ත ක්‍රීඩකයෙකුට කැඳවීමක්
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජූලි සහ අගෝස්තු මාසයන්හිදී සිදුකිරීමට නියමිත යුරෝපා තරග සංචාරය සඳහා 15 දෙනෙකුගෙන් යුත් එක්දින හා විස්සයි20 සංචිත මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත.
එහි විස්සයි20 සංචිතයට නෙදර්ලන්ත හිටපු තුන්ඉරියව් ක්‍රීඩක මයිකල්...
වසර 07කට පසු පාකිස්තාන කණ්ඩායම ජුලි මාසයේදී ලංකාවට
අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාව (2021-23) යටතේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා පාකිස්තාන කණ්ඩායම එළබෙන ජූලි මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වන්නේ වසර 07කට...
රටම ලොමුදැහැ ගැන්වූ ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම තියුණු පරාජයකට ලක්කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (21දා) රාත්‍රියේ අවසන් වූ සිවුවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 04ක සටන්කාමී ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙහිදී ශ්‍රී ලංකාවෙන් හිමි වූ...
වසර 30කට පසු ඓතිහාසික ජයක් සොයා ශ්‍රී ලංකාව අද සටනට
ඉතිහාසයේ මුහුණ නොදුන් දරුණුම ආර්ථික කඩාවැටීමෙන් දුක්විඳිමින් සිටින ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂයන්ට දසුන් ඇතුළු කණ්ඩායම මේ වනවිට ලබාදී ඇති බලාපොරොත්තු මහමෙරක්ය. එවන් බලාපොරොත්තු රැසක් මැද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහි 04 වැනි එක්දින ක්‍රිකට්...
තරගය දිනනවා කියලා හිතාගෙනමයි ක්‍රීඩා කළේ – පැතුම්
ඉලක්කය ලකුණු 292ක් වුවත්, තරගය හොඳින් අවසන් කරන අධිෂ්ඨානයෙන් සිටි නිසා ජයග්‍රහනය හඹා යෑම අපහසු නොවූ බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පැවසීය.
ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි එක්දින තරගයේ, තරගයේ වීරයා බවටද පත් වූ පැතුම්...
ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරගයේ ටිකට් පත් ආධායම පීඩා විඳින ජනතාවට පරිත්‍යාග කරයි
ඔස්ට්‍රෙිලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී විකිණෙන ප්‍රවේශපත්වල සම්පූර්ණ ආධායම ක්‍රීඩා අමාත්‍යාශයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
එම මුදල් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට සහන සැලසීම සඳහා එම මුදල් යොදාගන්නා ලෙස ශ්‍රී...
චමරිගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණාඩායම හා සත්කාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ශතකයක් වාර්තා කිරීමට සමත්වූවාය.
ඇය පන්දු 85කදී වේගවත් ලකුණු 101ක් රැස්කිරීමට සමත්වූවාය.ඉනිම සඳහා...
2024 විස්සයි20 ලෝක කුසලානය ඇමෙරිකාවේ හා කොදෙව් දූපත්හිදී
2024 වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇමෙරිකා එක්සන් ජනපදය හා බ.ඉ. කොදෙව් දූපත් සත්කාරකත්වය ලබාදෙන අතර, ඒ සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබන ආකාරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (31දා) නිවේදනය කළේය.
විස්සයි20 ලෝක කුසලාන...
අර්බුද හමුවේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවෙන් ඉවත්කර ගැනීමට ක්‍රිකට් බලධාරීන් ඉල්ලයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය අවලංගු කර ගැනීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා මුණගැසී ඇති බව ඉන්දීය වෙබ් අඩවි වාර්තා කර තිබේ.
ඊයේ (29) රාත්‍රියේ...
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
බංග්ලාදේශයට එරෙහිව මීර්පුර්හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ තරගය අද (26) පැවැත්වෙයි.
ඊයේ තරගය නිමාවට පත්වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 282ක් ලබා සිටි අතර බංග්ලාදේශය...
රෝහල් දෙකක් සඳහා ඖෂධ ගන්න ක්‍රිකට් ආයතනය මැදිහත් වෙයි
මෙරට පවතින ඖෂධ හිඟය හමුවේ රෝහල් දෙකක් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන දෙකක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය තීරණය කර තිබේ.
ඒ අනුව රිජ්වේ ආර්යා ළමා රෝහල වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක...
පපුවේ වේදනාවක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් හේතුවෙන් රෝහල් ගත කරයි
බංග්ලාදේශ ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟය අතර තුරදි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් හදිසියේ පපුවේ වේදනාවක් හේතුවෙන් ලක්ව රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.
එහිදි වෛද්‍ය මන්සූර් චොද්රි පවසන පරිදි කුසල් මෙන්ඩිස් තරඟයට පැමිනෙන තෙක්...